MICRO BIT




මයික්‍රෝ බිට් (බිබිසි මයික්‍රො බිට් ලෙසද හැඳින්වේ,micro:bit ලෙස ලියා දැක්වේ) යනු බීබීසී විසින් එක්සත් රාජධානියේ පරිගණක අධ්‍යාපනය වෙනුවෙන් සැලසුම් කළ ආර්ම්-පාදක නිහිත පද්ධතියකි.

ප්‍රමාණයෙන් 4 cm × 5 cm වන මේ පුවරුවේ ARM Cortex-M0 ප්‍රොසෙසරයක්, ත්වරණමාන හා චුම්භකමාන සංවේදක, බ්ලූටූත් හා යූඑස්බී සම්බන්ධතා, එල්ඊඩී 25කින් සමන්විත සංදර්ශකයක්, ක්‍රමලේඛනය කළ හැකි බොත්තම් 2ක් පවතී, මෙයට යූඑස්බී හෝ බාහිර බැටරි ඇසුරින් බලය ලැබිය හැක. මෙම උපාංගයේ ආදාන හා ප්‍රතිදාන පින්-23 සම්බන්ධකයේ කොටසක් වන මුදු සම්බන්ධක පහක් හරහා සිදුකෙරේ.

Comments

Popular posts from this blog